දේශීය

තවත් ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000 ක් අද අලුයම (07) කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.

එන්නත් තොගය රුසියාවේ ගැමලෙයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන විත්, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාාණ්ඩ ප්‍රවාහන යානයකින් මෙරට කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.

Related posts

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

Mohamed Dilsad

තිලිණි ප්‍රියමාලි ගණුදෙනුවට පරීක්ෂණයක් ඉල්ලා ගම්මන්පිල සී.අයි.ඩී.යට

Mohamed Dilsad

23 හැවිරිදි තරුණයා දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment