විදෙස්

පිලිපීන ගුවන් හමුදා යානයක් අනතුරට

(UTV | පිලිපීනය) – පිලිපීන ගුවන් හමුදාවේ යානයක් අද දහවල් එරට එරට ගුවන් තොටුපලකට ගොඩබාන අවස්ථාවේ අනතුරට ලක්වී ඇත. ඒ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය ඇතුඵව 85 දෙනෙකු ගමන් කරමින් සිටි බව පිලිපීන හමුදා ප්‍රධානි ජනරාල් සිරිලිටෝ සොබිජානා මහතා පැවසීය.

යානයේ ගමන් කළ අයගෙන් 40 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හමුදාවට හැකිවී ඇතැයි හමුදා ප්‍රධානියා කියයි. කඳුකර ප්‍රදේශයක පිහිටි ගුවන් තොටුපලේ ධාවන පථයේ දී යානය ඉවතට පැන තිබේ. මියගිය 17 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.

මේ අතර ජපානයේ අටාමි නගරයට බලපෑ දරුණු නාය යාම් තත්ත්වය නිසා 20 කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටිති.

Related posts

තුර්කියේ පැවැත්වූ මැතිවරණයක් යළි පවත්වන ලෙස නියෝග.

Mohamed Dilsad

ඉන්දියාවේ හට ගත් ගින්නකින් පුද්ගලයන් 9 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකු අතින් මිය ගිය කලු ජාතිකයා කොරෝනා රෝගියෙක්

Mohamed Dilsad

Leave a Comment