දේශීය

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් 4 අත්අඩංගුවට

(UTV | කොළඹ) – අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර ගල්කිස්සේ 15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙබ් අඩවියක පුද්ගලයන් දෙදෙනෙකු, මාලදිවයින් ජාතිකයෙකු, සහ ලැගුම්හලක කළමණාකරුවෙකු ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති මුලු සැකකරුවන් ගණන 32 ක් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනුර දිසානායක අතර හමුවක්

Editor O

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

ගාලු මුවදොර ක්‍රීඩාංගණය ගැන ආණ්ඩුවෙන් තීරණයක්

Editor O

Leave a Comment