දේශීය

පළමු වරට ෆයිසර් එන්නත් තො ගයක් දිවයිනට

(UTV | කොළඹ) – පළමු වරට ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍ර 26,000 ක් දිවයිනට ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

සමස්ත ආසාදිතයින් 2061 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

Mohamed Dilsad

මිලියන ගණනකට අලෙවි කිරීමට තැත්කළ වාලම්පුරි 2ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment