විදෙස්

කැනඩාවේ ස්ථාන 130 ක ලැව්ගිනි

(UTV | කැනඩාව) – කැනඩාවේ බටහිර ප්‍රදේශයේ ස්ථාන 130 කින් මේ වන විට ලැව්ගිනි වාර්තා වෙයි. ඉන් බහුතරයක් හටගෙන ඇත්තේ අකුණු හේතුවෙනි.

ලැව් ගිනි වැඩි වශයෙන් වාර්තා වන බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ලැව් ගිනි මැඩලීම සඳහා කැනඩා රජය හමුදා ගුවන් යානා ද යොදවා තිබේ.

ලැව් ගිනි හෙතුවෙන් ලයිටන් ප්‍රාන්තයට ද දැඩි හානි සිදුවිය. පසුගිය අගහරුවාදා එම ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේ අංශක 49 දක්වා ඉහළ ගොස් තිබිනි. එය ලැව් ගිනි පැතිර යාමට හේතු වු බැවින් ප්‍රාන්ත ජනතාවට පසුගිය බදාදා සිය ඇදිවත පමණක් රැගෙන ආරක්ෂා සහිත ස්ථාන කරා යාමට සිදුවිය.

Related posts

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

මාලදිවයිනේ හදිසි තත්වයක්

Mohamed Dilsad

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙයි

Mohamed Dilsad

Leave a Comment