දේශීයව්‍යාපාරික

ලබන සතියේ පාන් වලට වෙන දේ මෙන්න

(UTV | COLOMBO) – පාන් මිල ඉදිරියේදී රුපියල් 10 කින් පමණ ඉහළ නැංවීමට සිදු විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියේ සෙරන්ඩිබ් සමාගම විසින් පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ නැංවීම හේතුවෙන් බේකරි හිමියන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවයි.

Related posts

මහමැතිවරණයට අදාළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් පීඩාව⁣ට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – චාමර සම්පත්

Editor O

නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment