දේශීය

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන සතියේ දිවයිනට

(UTV | කොළඹ) – සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කළේ, ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් නිවේදනය පහතින්;

Related posts

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

පාර්ලිමේන්තුවට පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

‘පන්නමු’ : දෙවන දවස අද

Mohamed Dilsad

Leave a Comment