ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුට ක්‍රිකට් තහනමක්

(UTV | COLOMBO) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට තාවකාලිකව තරග තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔවුන් විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටත යාම හේතුවෙන් එම පියවර ගත් බවයි.

මේවනවිට එංගලන්ත සංචාරයක නිරත වන ඔවුන් වහාම ශ්‍රී ලංකාවට නැවත කැඳවීමට පියවර ගන්නා බවද ක්‍රිකට් ආයතනය කියා සිටී.

Related posts

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්න

Mohamed Dilsad

අමානුෂික ඝාතන දෙකක්

Mohamed Dilsad

Leave a Comment