දේශීය

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – E- Channelling සේවා මගින් වේලාවක් වෙන් කර ගත් සේවාලාභීන්⁣ට පමණක් හෙට (28) සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් නැවත ආරම්භ කරන බව එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තියයි

Editor O

මාර්ගවල ධාවන තරඟ පවත්වන්නන්ට අද සිට වැඩ වරදියි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට දැමූ තහංචිය, හකුලා ගනී.

Editor O

Leave a Comment