ගොසිප්

බැසිල් පාර්ලිමෙන්තු එන අලුත් දිනය මෙන්න…

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම තහවුරු කර තිබේ.

ඒ අනුව ඔහු එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

ඔහුට අවස්ථාව දීම සඳහා පාර්ලිමේන්තු පිවිසීම සඳහා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට නියමිත අතර දැනට ඒ සඳහා කිහිපදෙනකුම සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඔහු පාර්ලිමේන්තු පැමිණි පසු අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට ද නියමිතව ඇත.

Related posts

මටත් මාස 6 ක දරුවෙක් ඉන්නවා – නිරෝධායනය වෙන්නේ නිවසේ නෙවෙයි

Mohamed Dilsad

කොරෝනා වැළදුණු ශ්‍රී ලාංකික කත පැවසූ සංවේදී කතාව [VIDEO]

Mohamed Dilsad

සංවර්ධන ව්‍යාපෘති රැසක කටයුතු නවතී

Mohamed Dilsad

Leave a Comment