දේශීයව්‍යාපාරික

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ

(UTV | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබෙන බව එහි වෙළඳ සංගමය පවසනවා.

ඒ අනුව එහි සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසා තැබෙන අතර අනිද්දා සිට එය යළි විවෘත කිරීමට නියමිතයි.

Related posts

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සියලු කෞතුකාගාර වැසේ

Mohamed Dilsad

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවට

Mohamed Dilsad

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

Mohamed Dilsad

Leave a Comment