දේශීය

දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලාවට

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද අලුයම (27) සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ, නුවර එළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදෙකලා කරනු ඇති.

Related posts

යුරෝපීය හෘද රෝග සමුළු සැසිවාරයේ මුලසුන ශ්‍රී ලාංකික හෘද රෝග විශේෂඥයෙකුට

Editor O

IMF කණ්ඩායම පැමි‍ණෙන විට බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අතර හමුවක්

Editor O

Leave a Comment