දේශීය

නිරෝධායන නීති කැඩූ 743 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (24) දිනයේ පුද්ගලයන් 743 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළඳ සිටීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වැරදි යටතේයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 45,532 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

Related posts

ලුණු රටට දෙන්න බැරි අය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් විකිණීමට ගිය 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇදිරි නිතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment