දේශීය

බැසිල් යළි දිවයිනට

(UTV | කොළඹ) – සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (24) දිවයිනට පැමිණියා.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස්ගුවන් සේවයේ ඊ.කේ. 650 දරණ යානයෙන් ඔහු අද උදෑසන 8.30 ට කටුනායක ගුවන් තොටුපලට පැමිණියා.

Related posts

ඉඩම් බලපත්‍ර සින්නක්කර ඔප්පු බවට පත්කිරීමට සැරසෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී ට චෝදනාවක්

Editor O

පළාත් පාලන නියෝජිතයන්ගේ නම් ගැසට් කරන විදිය

Editor O

Leave a Comment