දේශීය

රට කරන්න බැරිනම් කළ හැකි කණ්ඩායමකට දෙන්න – විපක්ෂ නායක

(UTV | කොළඹ) – ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කර ගන්න ආණ්ඩුවට නොහැකිනම් එය සිදු කළ හැකි කණ්ඩායමකට රට බාරදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාව අතරතුර අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

Related posts

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමි අපවත් වෙති

Editor O

කටාර්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

පොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment