ගොසිප්

‘පියුමිගෙන් වැහුණු’ නැවේ ගින්න : ලෝක ප්‍රකට Economist සඟරාවෙන් විවේචන

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට වූ හානිය දෙවන තැනට දමා මෝස්තර නිරූපිකාවක් ගැන සමාජ මාධ්‍යයේ කතා කිරීම
ලොව ප්‍රධාන පෙළේ සඟරාවක් වන ඉකොනොමිස්ට් (Economist) මගින් විවේචනාත්මක වාර්තාවක් පළ කර ඇත.

එම වාර්තාව අනුව පසුගිය දෙසතියේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් මාතෘකාව බවට පත් කර ගෙන ඇත්තේ පියුමි හංසමාලිය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වූ දිනයේදීම අදාළ නිරූපිකාව ඇතුළු පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිදුවීමත් සමග ගූගල් යෙදවුම ඇතුළු අන්තර්ජාල පරිශීලිකයන් අතර වැඩි ලෙස සෙවූ සිදුවීම බවට පත්ව ඇත්තේ නිරූපිකාව පිළිබඳ තොරතුරු බව Economist වෙබ් අඩවිය පෙන්වා දෙයි.

Related posts

ඇමති පුතෙකු ගෙන්වූ ලක්ෂ 800 සැප රිය

Mohamed Dilsad

මන්දකට හසුවීමෙන් මිය ගිය කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශනයට [PHOTOS]

Mohamed Dilsad

වැලිකන්දේ තරුණියගේ මරණය ගෑස් ලීක් එකක් නෙමෙයිලු

Mohamed Dilsad

Leave a Comment