කලා

ආක්ෂේ ආයේමත් භූමි එක්ක වැඩ

ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කළ භූමි ෆෙඩ්නිකර් නැවත වරක් ආක්ෂේ කුමාර් සමගින් වැඩ කරන්නට එකතු වි ඇතැයි වාර්තා වෙයි.

ඒ ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිතය නිරූපණය කරන ආනන්ද එල්. රායි අධ්‍යක්ෂණය කරන ‘රක්ෂා බන්ධන්’ චිත්‍රපටය සඳහාය. මෙහිදි ආක්ෂේ හා භූමි සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටින අතර, චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන්නක් බව සඳහන් වෙයි.

Related posts

‘ඩුම්’මීළඟ චිත්‍රපටයට අක්ශේ කුමාර්?

Mohamed Dilsad

Hichki චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

අමිතාබ් භච්චන් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment