ක්‍රීඩා

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ නවසීලන්තයට

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇත.

එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගැනීමත් සමග නවසීලන්ත කණ්ඩායමට පෙරමුණට පැමිණ ඇත

මීට පෙර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැදී සිටියේ ඉන්දීය කණ්ඩායමයි

ඒ සමඟ ඉන්දියාව දෙවන ස්ථානයට පත්ව තිබේ

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේත් පසු වෙයි.

Related posts

බී.බී.සී ක්‍රීඩා සම්මාන උළෙලේ නිර්දේශිත නාම ලැයිස්තුව නිකුත් වෙයි

Mohamed Dilsad

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්ත් ක්‍රිකට් පිත්තක් හදුන්වා දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment