ක්‍රීඩා

බී.බී.සී ක්‍රීඩා සම්මාන උළෙලේ නිර්දේශිත නාම ලැයිස්තුව නිකුත් වෙයි

(UTV | කොළඹ) – 11 වැනි වරටත් බී.බී.සී ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ක්‍රීඩා සම්මාන උළෙල දෙසැම්බර් 15වැනිදා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

එම උළෙලේ වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන්  නිර්දේශිත නාම ලයිස්තුව අද (26) නිවේදනය කර බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙවර සම්මාන උළෙලදී වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශත නාම ලැයිස්තුවට ක්‍රිකට්,පාපන්දු,මලල ක්‍රීඩා,රග්බි සහ ෆෝමියුලා වන් යන තරග අංශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක් නම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධෝනිගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිත වන බවට අනාවැකියක්

Mohamed Dilsad

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය මෙන්න

Mohamed Dilsad

මේ වසර ක්‍රිකට් ක්‍රීඩාව යහපත් අතට හැරවිය හැකි වසරක් – ඇමති අර්ජුන කියයි

Mohamed Dilsad

Leave a Comment