දේශීය

ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා පිළිබඳ නවතම තීරණය

(UTV | කොළඹ) – ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.    

එම දිනයෙන් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින පෙරවරු 4ට ඉවත්කිරීමට නියමිතය.

Related posts

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

Mohamed Dilsad

සුළු වැරදි සඳහා දඬුවම් ලැබ සිටින්නන්ට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

Mohamed Dilsad

Leave a Comment