දේශීයව්‍යාපාරික

ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – 12.5 kg ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීමට පැවතිය යුතු බවට නිෂ්පාදකයන්ට දන්වමින් සහ එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රව පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.   

 

 

Related posts

නව කෝටි අට ලක්ෂයක චීන දුම්වැටි තොගයක් රේගු භාරයට

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment