දේශීය

නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 64 කින් ආසාදිතයින් 2417ක්

(UTV | කොළඹ) – මේ දක්වා කාල සිමාව තුළ කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් කර්මාන්ත ශාලා 64 ක් තුළින් ආසාදිතයන් 2417 දෙනෙකු හඳුනාගෙන ලැබ ඇත.  

එමෙන්ම ගතවූ දිනයේදි නව ආසාදිතයින් 2,976 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන දෙලක්ෂ 7,254 දක්වා ඉහළ ගියහ.

ඊයේ (06) දිනයේදි තවත් කොරෝනා ආසාදිතයින් 1172 නෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 67,304 ක් විය.

Related posts

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් කථානායකට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment