දේශීය

කාළගුණය කැළඹීමෙන් සුළු ගංවතුර අවධානමක් [RELEASE]

(UTV | ගම්පහ) – පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහල යාම නිසා ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල,මිල්ලනිය, කළුතර හොරණ ඉංගිරිය සහ මතුගම ගංගාධාර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.   

 

Related posts

මහින්දානන්දට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

විදුලි සංදේශ උපකරණ ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment