දේශීය

කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීති විරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් වසර 05 ක් පුරා භාවිත කළ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

සැකකරු අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Related posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සැඟව සිටිනන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කරන්න සුදානම්

Mohamed Dilsad

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ත්‍රීපෝෂ නිෂ්පාදනය නතර වෙයි : බඩ ඉරිඟු නෑ

Editor O

Leave a Comment