දේශීය

කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීති විරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් වසර 05 ක් පුරා භාවිත කළ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

සැකකරු අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Related posts

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් පැමිණීමට සූදානම්….

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Editor O

කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment