ව්‍යාපාරික

වසරේ පළමු මාස 3 තුළ කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කෙරේ

(UTV | කොළඹ) – වසරේ පළමු මාස 3 ඇතුළත කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා සඳහන් කළේ ඉන් වැඩිම ප්‍රමාණයක් මෙක්සිකෝවට අපනයනය කර ඇති බවය.

මෙරට ප්‍රධාන කුරුඳු ගැණුම්කරු මෙක්සිකෝව බව ද ඔහු සඳහන් කළේය.

 

Related posts

එළවළු කිහිපයකම මිල පහළට

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන අලෙවිය පහළට

Mohamed Dilsad

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙයි.

Editor O

Leave a Comment