ව්‍යාපාරික

වසරේ පළමු මාස 3 තුළ කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කෙරේ

(UTV | කොළඹ) – වසරේ පළමු මාස 3 ඇතුළත කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා සඳහන් කළේ ඉන් වැඩිම ප්‍රමාණයක් මෙක්සිකෝවට අපනයනය කර ඇති බවය.

මෙරට ප්‍රධාන කුරුඳු ගැණුම්කරු මෙක්සිකෝව බව ද ඔහු සඳහන් කළේය.

 

Related posts

දුම්වැටි සහ මධ්‍යසාර මිල ඉහළ ට

Editor O

ලංකාවේ එළවළු සහ පළතුරු ඕමානයේ ජනප්‍රිය වෙයි

Mohamed Dilsad

පිටි කවළම් කළ කහ කුඩු වෙළෙඳ පොළට

Mohamed Dilsad

Leave a Comment