දේශීය

2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

(UTV | කොළඹ) – ලබන 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් මාලාව නිකුත් කර ඇත.

ඒ අධ්‍යාපන අමාත්‍යංශය විසින්. අමාත්‍යංශය කියාසිටියේ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර ලබාදි ඇති විධිවිධාන සහ තොරතුරු හොඳින් අධ්‍යනය කළ යුතු බවයි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා තිබේ.

Related posts

2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු එන්නත්වල බල බිඳින අලුත් ප්‍රභේදයක්

Mohamed Dilsad

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්ද රාජපක්ෂගෙන් ඉඟියක්

Editor O

Leave a Comment