දේශීය

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව

(UTV| කොළඹ) –දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත.

මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතය.

Related posts

සුපිරි වෙළඳ සැල් ඇතුළු බොහෝ ස්ථාන හෙට විවෘතයි

Mohamed Dilsad

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් ට නඩු

Mohamed Dilsad

අකුරණ තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචරණ සීමා

Mohamed Dilsad

Leave a Comment