දේශීය

එළඹෙන සතියේ සිට 5,000 දීමනාව යළිත්

(UTV | කොළඹ) – එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.

Related posts

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

ප්‍රදේශ රැසක පොහොර හිඟයක්

Mohamed Dilsad

Leave a Comment