දේශීය

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් ගැන අනාවරණය කරයි [RELEASE]

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසුවේය.    

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසූවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින්.

Related posts

ආපදාවලින් 12 ක් මියගිහින්.

Editor O

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට අනුමැතිය

Mohamed Dilsad

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment