දේශීය

24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කරයි

(UTV | කොළඹ) – ලබන 24, 25 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ප්‍රකාශ කළේය.   

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.

ඊට අදාල චක්‍රලේඛයක් නිකුත් කිරීමටද පියවර ගන්නා බවත් මෙම රජයේ නිවාඩු දින සඳහා බැංකු සහ වෙළඳ නිවාඩු අදාළ නොවන බවද ඔහු කියා සිටියේය.

Related posts

ආණ්ඩුව විසින් මිලියන 80,000ක ණයක් ගනී

Editor O

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කෙරේ

Editor O

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment