ක්‍රීඩා

LPL දෙවන අදියර ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර පැවැත්වෙන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. 

එම තරඟාවලිය 2021 ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Related posts

ටෙස්ට් පළමු ඉනිම 342කට අවසන්

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් වෙයි

Mohamed Dilsad

බාබර් අසාම් දූර්ලභ ගණයේ ක්‍රිකට් නීතියක් උල්ලංඝනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment