දේශීය

හෙට සිට බස්නාහිර දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතත් සමග අද මධ්‍යම රාත්‍රී 12 සිට පළාත් අතර සංචරණ සීමා පැණවීම හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.   

කෙසේ වෙතත් ජනතාවගේ අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ බස්නාහිර පළාතේ තෝරාගත් නගර කිහිපයක් වෙත යම් දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් ධාවනය වෙනු ඇති.

Related posts

ආණ්ඩුවේ අය බලයට එන්න පෙර කී කතා, මාධ්‍යයේ පළ කරන අයට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි.

Editor O

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමු වෙයි

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment