දේශීයව්‍යාපාරික

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

(UTV | කොළඹ) – පොල්තෙල් සඳහා වෙනත් කිසිඳු තෙල් හෝ වෙනත් ද්‍රව්‍යයක් මිශ්‍ර නොකළ යුත බවට දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.   

ඒ පාර්භෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුක්තවයි.

මේ අනුව ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් සහ වෙළඳුන් වෙත මෙම විධානය නිකුත් කෙරෙනු ඇත.

Related posts

වේල්ලවීදියෙන් සොයාගත් මළ සිරුර පිළිබඳ විමර්ශණ තවදුරටත් [VIDEO]

Mohamed Dilsad

ස්ථාවරයේ වෙනසක් නැති බව හිටපු කථානායක නිවේදනය කරයි

Mohamed Dilsad

රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment