විදෙස්

සිංගප්පූරුවට එන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්

(UTV| සිංගප්පූරුව) – සිංගප්පූරුවට පැමිණෙන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් පනවා තිබේ.  

කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව – බෲනායි – චීනය – නවසීලන්තය – තායිවානය – හොංකොං සහ මකාවු යන රටවල පුරවැසියන්ටද එලෙස නිරෝධායනය අනිවාර්ය නොවනු ඇත.

අද රාත්‍රී 12 සිට මෙම නියමයන් බලාත්මක වනු ඇත.

නැවතවරක් සිංගප්පූරුව තුළද කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන ළකුණු පළවී ඇති අතර පසුගිය සතියේදී එරටින් ආසාදිතයන් 10 දෙනෙකු පමණක් හමුවුවද මෙම සතියේදී එය 60 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

Related posts

අවශ්‍ය මොහොතේ ජනපති ආර්‍යාවත් වැඩ අරඹයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

මැලේසියාවත් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment