දේශීය

ආචාර්ය හර්ෂ ද සිල්වා රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට

(UTV | කොළඹ) – පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සාමාජිකයෙකු ලෙස සේවය කිරීම සදහා තේරීම් කාරක සභාව විසින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කර තිබේ.   

මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස නම් කර ඇත.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ කාන්තාව රිමාන්ඩ්

Mohamed Dilsad

නිශ්චිත පත්‍රිකාවක් හෝ ලියවිල්ලක් නොමැතිව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය පවත්වන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment