ක්‍රීඩා

තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කර සිටියි.    

ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 32 හැවිරිදි තිසර පොර්රා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.

Related posts

ඛේටය තහනම ක්‍රීඩාවට බලපෑමක් නොවේ – මයිකල් හෝල්ඩිං

Mohamed Dilsad

පරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

Leave a Comment