දේශීය

රිෂාඩ් නිදහස් කරන්නැයි බල කරමින් අදත් උද්ඝෝෂණ දියත් වෙයි [VIDEO]

(UTV | පුත්තලම ) – අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස බල කරමින් පුත්තලම නගරයේදී මේ වන විට උද්⁣ඝෝෂණයක් ආරම්භ කර ඇත. 

මීට අමතරව වවුනියාව නගරයේදීද රිෂාඩ් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස බල කරමින් විරෝධතාවක් දියත් වෙයි.

Related posts

විශ්වවිද්‍යාල තුළට බුද්ධි අංශ යෙදවීමේ යෝජනාවක්

Editor O

නව අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට

Mohamed Dilsad

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

Mohamed Dilsad

Leave a Comment