ප්‍රමුඛ පුවත 1

කොළඹ සිට ඉන්දියාවේ විශාකාපට්නම් දක්වා සෘජු ගුවන් සේවා අගෝස්තුවේ සිට

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට ඉන්දියාවේ විශාකාපට්නම් දක්වා සෘජු ගුවන් සේවා ලබන අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

සතියකට දින 04ක් විශාකාපට්ටනම් දක්වා සෘජු ගුවන් ගමන් සිදු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

ජුලි මස 08 වන දින සිට මෙම සෘජු ගුවන් සේවා ආරම්භවීමට නියමිතය.

ඒ අනුව සෑම සතියේ දිනකම අගහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල කොළඹ සිට විශාකාපට්නම් දක්වා සෘජු ගුවන් ගමන් සිදු කෙරෙනු ඇත.

Related posts

උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වසර අවසන් වීමට පෙර

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න අද මහෙස්ත්‍රාත් අධිකරණයට.

Mohamed Dilsad

වස ශරීර ගත වී පොලිස් සැරයන්ට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment