ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වසර අවසන් වීමට පෙර

(UTV| කොළඹ) – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පුජිත මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.

මෙවර විභාග මධ්‍යස්ථාන 2267 කදි අයැදුම්කරුවන් තුන් ලක්ෂ 21,469 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමති ගාමිණී ජයවික්‍රම වෙනත් දිනක් ඉල්ලයි

Mohamed Dilsad

නව රජයේ පළමු කැබිනට් රැස්වීම හෙට

Mohamed Dilsad

රත්නපුරට කෑගල්ලට විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment