ගොසිප්

නැවත දැනුම්දෙන තුරු දහම් පාසල් වැසෙයි

(UTV | කොළඹ) – පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසාවෙන් දහම් පාසල්ද නැවැත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙයි.   

පාසල් ආරම්භ කිරිමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් ආරම්භ කිරිමට නියමිතය.

Related posts

මැතිසබයේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 60යි

Mohamed Dilsad

තවදුරටත් අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසට ෆොන්සේකාගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අෆ්රිඩි LPL දමා ගෙදර ගිය හේතුව

Mohamed Dilsad

Leave a Comment