ගොසිප්

අෆ්රිඩි LPL දමා ගෙදර ගිය හේතුව

(UTV| පාකිස්ථානය) –  ශහිඩ් අෆ්රිඩිගේ දියණිය ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව වාර්තා වෙයි.

කිහිපවිටක්ම ඔහුගේ දියණියට ආසාධ්‍ය වී ඇති අතර , එවන් පසුබිමකදී ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගි වී ඇති බව වාර්තා වේ.

ඔහු LPL තරඟාවලියේ ගාල්ල කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය.

Related posts

කොරෝනා වැළදුණු ශ්‍රී ලාංකික කත පැවසූ සංවේදී කතාව [VIDEO]

Mohamed Dilsad

විස්සයි – 20 තරගාවලි සඳහා අලුත් නායකත්වයක්

Mohamed Dilsad

චීනයෙන් ගේන්නේ රබර් සහල් ද?

Mohamed Dilsad

Leave a Comment