දේශීය

නිරෝධායන නීති කැඩූ බස්නාහිර ආයතන 2023 කට නීතිමය පියවර

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කළ බස්නාහිර පළාතේ ව්‍යාපාරික ආයතන 2023 ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි.   

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදි මෙම ආයතන මෙලෙස හඳුනාගෙන ඇත.

මෙම මෙහෙයුමේදි පුද්ගලයන් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

බදු ලිපිගොනුව ගැන රාජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

Mohamed Dilsad

Leave a Comment