ක්‍රීඩා

ලෙජන්ඩ්ස් තරගය ගැන ගත් තීරණය මෙන්න

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිල සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගය කිසිදු ප්‍රේක්ෂක සහභාගිතවයකින් තොරව පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානි මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සඳහන් කරයි.   

ලබන මැයි මස 4 වැනිදා මෙම තරගය ප්‍රේක්‍ෂකයන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානයකර තිබුණි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙලෙස තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Related posts

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලට ජනපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.පන්දුවට පහර දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment