දේශීය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වැසෙයි

(UTV | කෑගල්ල) – කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා වසා දැමීමට තීරණය කර ඇත.   

පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ පවතින කොවිඩ් අවධානම සැළකිල්ලට ගෙනයි.

Related posts

නිධානයක් තියෙන ඉඩමක් ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි.

Editor O

පාර්ලිමේන්තුවට පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

පාර්ලිමේන්තු මහජන ගැලරිය අමුත්තන්ට වැසේ

Mohamed Dilsad

Leave a Comment