දේශීය

බස්නාහිර සහ වයඹ පාසැල් වැසේ

(UTV | කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

Related posts

ත්‍රිවිද හමුදා සාමාජිකයන් 4921 ක් යළි බාර වෙයි

Mohamed Dilsad

මාලදිවයිනේ රැඳී සිටි 178 ක් දිවයිනට

Mohamed Dilsad

අද සිට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කෙරේ

Mohamed Dilsad

Leave a Comment