දේශීය

තවත් ගම් දෙකක් හුදෙකලා කෙරේ

(UTV | පොළොන්නරුව) – හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.   

පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සලකා මෙම තීරණය ගෙන ඇත.

Related posts

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ඉහළ තනතුරුවල වෙනසක්

Editor O

සනත් නිශාන්ත ට සිතාසි

Mohamed Dilsad

Leave a Comment