දේශීය

මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

(UTV| කොළඹ) – අද (24) දිනයේ තවත් නව ආසාදිතයින් 54 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ් අනුව අද දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 880කි.

එම සංඛ්‍යාවත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 100,571ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

මේ වසරේ පළමුු මාස 06 ට, රජයේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය දක්වා ඉහළ ට

Editor O

අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 51 වැනි මානව හිමිකම් සැසිය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment