දේශීය

රට වැසීමේ කිසිඳු තීරණයක් ගෙන නැහැ

(UTV| කොළඹ) – පවතින කොවිඩ් අවධානම් තත්වය හමුවේ රට තුළ කිසිදු සංචරණ සීමා පැණවීමකට මේ දක්වා තීරණයක් ගෙන නැතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.  

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ පමණක් වසා දැමීමට පියවර ගන්නා බවයි.

එළඹෙන දීර්ඝ සති අන්තයේ නිවෙස්වලටම වී සිටින ලෙසටද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

Editor O

ඉදිරි පැය 12 කාලය තුළ මිලිමීටර 100 ඉක්මවූ වැසි [RELEASE]

Mohamed Dilsad

ලැගුම්හලට රැගෙන ගිය පෙම්වතිය අලෙවි කළ පෙම්වතා

Mohamed Dilsad

Leave a Comment